Thursday, January 31, 2013

ගොඩාක් දවසකින්

ගොඩාක් දවසකින් මොනවත් ලියන්නත් බැරිවුණා.. බලමු හෙට අනිද්දාවත් මොනවා හරි ලියලා කාටම හරි මඩක් ගහන්න.. බොහෝ විට නයන්නයා වෙන්න පුලුවන් ඉලක්කය... බලමු...