සේදීම ඔබට අවුලක්ද?
මෙන්න විසඳුම අපෙන්..
සුදු කෙල්ලන් සේදීම පිලිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාව සුවහසක් සහෝදර සිසුන්ගේ ඉල්ලීමෙන් ලඟදීම ඇරඹේ. අයදුම්පත් නැවත නොගෙවනු ලබන රුපියල් 500ක මුදලක් ගෙවා කලු අක්කාගේ බෝඩිම් වාසීන්ගෙන් ලබාගත හැක. සම්පූර්ණ කල අයදුම්පත් බාර දීමේදී මුලු පාඨමාලා ගාස්තුව වන රුපියල් 20,000ක මුදලින් 25%ක මුදලක් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා තැන්පත් කලයුතුය. මෙම ඩිප්ලෝමා පාඨමාලාවට ඇති අධික ඉල්ලුම නිසාත්, සීමිත පහසුකම් නිසාත් මෙම තීරණය ගැනීමට සිදුවූ බව කරුණාවෙන් සලකන්න.
පාඨමාලාව මෙහෙයවීම සුදුකෙල්ලන් සේදීම පිළිබඳ ආචාර්ය දික්පිටියා මහතා සිදුකරනු ලබන අතර සියලූම ප්‍රායෝගික පුහුණු කටයුතු ආපනශාලාව තුල සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මනා පුහුණුවත් දිගු කාලීන අත්දැකීම් ඇති ආචාර්ය දික්පිටියා මහතා මෙම පාඨමාලාවේ සාර්ථකත්වය සහතික කරනු ලැබේ. නැතහොත් ගෙවූ මුදල මෙන් දෙගුණයක් ආපසු.
පාඨමාලා කළමණාකරු: ආචාර්ය මොනොකියුලර් මහතා
පාඨමාලා සම්බන්ධීකාරක: මහාචාර්ය වැලිමීයා මහතා
මාධ්‍ය සම්බන්ධීකාරක: ආචාර්ය නයන්නයා මහතා
අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2013/09/09 බව කරුණාවෙන් සලකන්න.
ammapaaa?
ReplyDeleteAniwa
ReplyDelete