මුලින්ම දැනට use කරන email address එක primary email address එකෙන් ඉවත් කරන්න. ඒ වෙනුවට වෙනත් email එකක් යොදන්න වේවි. එහෙම කරන්න හේතුව තමයි DELETE action එක ක්රියාත්මක වෙන්න සති 2ක් යනවා. සති දෙකක් Facebook නැතුව ඉන්න අමාරු ඇති කියලා හිතලා තමයි එහෙම කිව්වේ. දැන් අර කලින් email address එකටම අලුත් account එකක් හදන්නත් පුලුවන්නේ.. ආ... DELETE කරන්න කිව්වේ නෑනේ.. ඒක කරන්න www.deletefacebook.com එකට යන්න. ඒකේ link එකක් තියෙනවා DELETE FACEBOOK කියලා. ඒක කලාම ආපහු Facebook එකටම වේවි. අන්න එතන DELETE MY ACCOUNT button එක ඔබන්නයි තියෙන්නෙ.. හැබැයි සති 2ක් යන්න කලින් ආපහු log උනොත් ඔක්කොම ඉවරයි. ඒ හින්දා සති දෙකක් ඉඳලා TRY කරන්න.. මේක කිව්වේ තානිෂ්. එයාට තමයි ස්තූතිය යන්න ඕනේ.. මට නෙවෙයි..හැබැයි ඉතින් මේකෙන් දෙයියනේ කියලා Facebook account එකේ තිබුණු හැමදේම නැතුව යනවා.. ආයේ අහන්න එපා RECOVER කරන්නේ කොහොමද කියලා.. බෑ කිව්වොත් බෑ... බෑ... බෑ... බෑ... එච්චරයි.. එහෙනම් ආයුබෝවන්..
..දික්පිටියා..
No comments:
Post a Comment